නෙදර්ලන්චපර්‌යේෂණ ආයà¶à¶±à¶ºà¶š විද්â€à¶ºà·à¶¥à¶ºà¶±à·Š පිරිසක් විසින් අලුà¶à·Š මිනිස් අවයවයක් සොයà·à¶œà¶±à·” à¶½à·à¶¶ à¶à·’බෙනවà·. එනම් උගුර ආà·à·Šâ€à¶»à·’à¶à·€ පිහිට෠ඇà¶à·’ අලුà¶à·Š ඛේට ග්â€à¶»à¶±à·Šà¶®à·’යක්.
මෙà¶à¶»à¶¸à·Š à¶šà·à¶½à¶ºà¶šà¶§ පසු මේ ආකà·à¶»à¶ºà·™à¶±à·Š අලුà¶à·Š අවයවයක් සොය෠ගà·à¶±à·“ම බොහ෠දෙනෙකු à¶à·”à·… විමà¶à·’යක් ඇà¶à·’ à¶šà¶» à¶à·’බෙන ආකà·à¶»à¶ºà¶šà·Šà¶¯ දà·à¶šà·’ය à·„à·à¶šà·’ වනවà·.
නෙදර්ලන්à¶à¶ºà·š පිළික෠සම්බන්ධ ආයà¶à¶±à¶ºà¶š විද්â€à¶ºà·à¶¥à¶ºà¶±à·Š පිරිසක් à¶à¶¸à·”න්ගේ මෙම සොය෠ගà·à¶±à·“ම සම්බන්ධ විස්à¶à¶» පසුගිය ද෠Radiotherapy and Oncology නමà·à¶à·’ විද්â€à¶ºà· සඟරà·à·€à¶š à¶´à·… à¶šà¶» à¶à·’බෙනවà·.
ඔවුන් මෙම අලුà¶à·Š ග්â€à¶»à¶±à·Šà¶®à·’ය සොයà·à¶œà·™à¶± ඇà¶à·Šà¶à·š අහම්බෙන් බවද à¶‘à·„à·’ සඳහන් à¶…à¶à¶» මෙම අලුà¶à·Š ග්â€à¶»à¶±à·Šà¶®à·’ය නම් à¶šà¶» ඇà¶à·Šà¶à·š ටියුබරියල් ඛේට ග්â€à¶»à¶±à·Šà¶®à·’ය නමින්.
මෙය à·ƒà·à¶¸à·à¶±à·Šâ€à¶º ස්කෑන් යන්à¶à·Šâ€à¶»à·€à¶½à¶§ ද හසු නොවූ අවයවයක් බවයි විදෙස් මà·à¶°à·Šâ€à¶º à·€à·à¶»à·Šà¶à· à¶šà·…à·š.
කෙසේ නමුà¶à·Š එය නිරීක්â€à·‚ණය කිරීමට à·„à·à¶šà·’ වී ඇà¶à·Šà¶à·š PSMA PET (Prostate-Specific Membrane Antigen -Positron Emission Tomography) නමින් à·„à·à¶³à·’න්වෙන නව ස්කෑන් à¶à·à¶šà·Šâ€à·‚ණයක් හරහà·à¶ºà·’.
99
